Rs 187,000
Description
Stay Alert: Avoid Online Scams
- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.
🚀 Tvs Star Sport.
🚀 එන්ජිම සහ දාවනය හොදම තත්වයෙන්.
🚀 ලියකියවිලි සියල්ල සම්පූර්ණයි.ලයිසන් ඉන්සුවරන්ස් 2026 සම්පූර්ණයි.
🚀 ටයර් හොදයි.
🚀 original book,id copy,transfer paper,deletion සියල්ල ඇත.
🚀 සිග්නල් හෝර්න් සියල්ල ක්රියාකාරී තත්වයෙන්.
🚀 අලුත් ස්විම් ආම් බුශ්.
🚀 ටයිමින් චේන් අලුතින් යොදා ඇත.
🚀 ඉදිරිපස රෝද රේසර් අලුත්.
🚀 100c
🚀 මුලු මුදල 187000 ක් පමනයි.
🚀 පරීක්ෂාවෙන් පසුව පමනක් මිල ගනන් සාකච්ඡා කල හැක.
🚀 හොදම තත්වයේ යතුරු පැදියක් සොයන්නෙකුට පමනයි.
🚀 ඉක්මනින් විකිනීමට අමතන්න
🚀 කොට්ටාව පිලියන්දල 255 බස් පාරේ සිද්දමුල්ල නාගහ හංදිය බැටරි කඩේ අසල AUTOZONE ආයතනයේ පරීක්ෂා කල හැක.(අප ආයතනය වසා ඇති අවස්තාවක ඔබ පත්වන අපහසුතාවය වලක්වා ගැනීම සදහා පැමිනීමට පෙර දුරකතන ඇමතුමක් ලබා දීමට කාරුණික වන්න.
⛽ Engine and running best condition.
⛽ All document clear License
⛽ Original book, ID copy,transfer paper, available.
⛽ Signal lights, horn, all items perfectly working.
⛽ tyres good
⛽ 100cc
⛽ Total price 187000
⛽ finance can be aranged
⛽ Price negotiable after inspection.
⛽ Exchange ok.
⛽ Mint condition high fuel efficiency motor bike.
⛽ Urgent sale.
⛽ Call me

