Rs 168,000
Description
Stay Alert: Avoid Online Scams
- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.
🚀 Tvs Centra
🚀 එන්ජිම සහ දාවනය හොදම තත්වයෙන්.
🚀 එන්ජිම සම්පූර්ණයෙන් අලුත්වැඩියා කර ඇත.
🚀 Bran New බෝර් එකක් තබා ඇත.
🚀අලුත්ම කොයිල් පැක් එකක් යොදා ඇත.
🚀 කික් ශාෆ්ට් කික් පැඩල් අලුතින්ම යොදා ඇත.
🚀 වෑල් වෑල් ගයිඩ් අලුතින් යොදා ඇත.
🚀 අලුතින්ම carbulator එකක් යොදා ඇත.
🚀 ලියකියවිලි සියල්ල සම්පූර්ණයි.ලයිසන් ඉන්සුවරන්ස් 2026 සම්පූර්ණයි.
🚀 ටයර් හොදයි.
🚀 original book,id copy,transfer paper,සියල්ල ඇත.
🚀 සිග්නල් හෝර්න් සියල්ල ක්රියාකාරී තත්වයෙන්.
🚀 ටයිමින් චේන් අලුතින් යොදා ඇත.
🚀 100c
🚀 මුලු මුදල 168000 ක් පමනයි.
🚀 පරීක්ෂාවෙන් පසුව පමනක් මිල ගනන් සාකච්ඡා කල හැක.
🚀 හොදම තත්වයේ යතුරු පැදියක් සොයන්නෙකුට පමනයි.
🚀 ඉක්මනින් විකිනීමට අමතන්න
🚀 කොට්ටාව පිලියන්දල 255 බස් පාරේ සිද්දමුල්ල නාගහ හංදිය බැටරි කඩේ අසල AUTOZONE ආයතනයේ පරීක්ෂා කල හැක.(අප ආයතනය වසා ඇති අවස්තාවක ඔබ පත්වන අපහසුතාවය වලක්වා ගැනීම සදහා පැමිනීමට පෙර දුරකතන ඇමතුමක් ලබා දීමට කාරුණික වන්න.
⛽ Engine and running best condition.
⛽ All document clear License
⛽ Original book, ID copy,transfer paper, available.
⛽ Signal lights, horn, all items perfectly working.
⛽ tyres good
⛽ 100cc
⛽ Total price 168000
⛽ finance can be aranged
⛽ Price negotiable after inspection.
⛽ Exchange ok.
⛽ Mint condition high fuel efficiency motor bike.
⛽ Urgent sale.
⛽ Call me

