Original Teak wood TV stand
මාස කීපයක් පාවිච්චි කරන ලද අනර්ඝ තත්ත්වය ඇති original තෙක්ක TV Stand
අයිතිකරු විදේශගතවන බැවින් තවත් වටිනා ලී බඩු රැසක් විකිරීමට ඇත.
මිල ගණන් සාකච්ඡා කර ගත හැක.