දිවයිනේ ප්රමුඛ පෙලේ කුළුබඩු නිෂ්පාදනය හා බෙදාහැරීම සිදුකරන අප සමාගමේ සහ අනුබද්ධිත ආයතන වල ගොඩනැගිලි ඉදිකිරීම් කටයුතු සඳහා කොන්ත්‍රාත්කරුවන් වහාම අවශ්‍යයි.
# 💼 𝐏𝐎𝐒𝐈𝐓𝐈𝐎𝐍 | තනතුර : ටයිල් වැඩකරුවන්
------------------------------------------------------------------------
# ✅ 𝐁𝐄𝐍𝐄𝐅𝐈𝐓𝐒 | වරප්‍රසාද :
ආකර්ශනීය වැටුපක් සහ අනෙකුත් වරප්‍රසාද රැසක් පිරිනැමේ.
# ✅ 𝐇𝐎𝐖 𝐓𝐎 𝐀𝐏𝐏𝐋𝐘 | අයඳුම් කලයුතු ආකාරය ✍️ :
ඉහත තනතුර සඳහා සුදුසූම පුද්ගලයා ඔබ නම්, මෙම දැන්වීමේ "Apply for this job" හරහා හෝ පහත සඳහන් දුරකථන අංකය හරහා අයඳුම් කරන්න.
#📳 𝓒𝓸𝓷𝓽𝓪𝓬𝓽 | දුරකථන අංකය : 0704567567
සේවා ස්ථාන :
පුත්තලම, රොසැල්ල, දොඩන්ගොඩ