# 💼 තනතුර : ට්‍රක් මික්ෂර් රියදුරන්
------------------------------------------------------------------------
# 💠 සුදුසුකම් :
【~】✪ වයස අවුරුදු 50 ට අඩු.
【~】✪ බර වාහන ක්ෂේත්රයේ අවම අවුරුදු 03 ක පලපුරුද්ද.
# ✅ ප්රතිලාභ :
【~】✪ නවාතැන් පහසුකම් සැපයේ.
【~】✪ පැමිණීමේ දීමනා.
【~】✪ පැමිණීමේ හා අමතර දීමනා.
【~】✪ ETF / EPF
# ✅ ඉල්ලුම් කළ යුතු ආකාරය :
සම්මුඛ පරීක්ෂණ සඳහා සතියේ දිනවල පෙරවරු 09.30 ත් පස්වරු 3.30 ත් අතර පහත ලිපිනයට පැමිණ හමුවන්න.
#📳 දුරකථන අංකය : 011 290 7764/65, 076 3145 026, 076 932 0963
# 📪 ලිපිනය : ටෝකියෝ සුපර්මික්ස් මධ්‍යම වැඩ අංගනය, නව නුගේ පාර, පෑලියගොඩ.
Google location link - https://goo.gl/maps/Z7EuMYMc2kaYTmHL8