දිවයිනේ ප්‍රමුඛතම රෙඩිමික්ස් නිෂ්පාදකයා වන අපගේ පෑලියගොඩ කර්මාන්තශාලාව සඳහා ට්‍රක් මික්ෂර් රියදුරන් අවශ්‍යයයි.
# 💼 𝐏𝐎𝐒𝐈𝐓𝐈𝐎𝐍 | තනතුර : ට්‍රක් මික්ෂර් රියදුරන්
------------------------------------------------------------------------
# 💠 𝐑𝐄𝐐𝐔𝐈𝐑𝐄𝐌𝐄𝐍𝐓𝐒 | සුදුසුකම් :
【~】✪ වයස අවුරුදු 50 ට අඩු.
【~】✪ බර වාහන ක්ෂේත්රයේ අවම අවුරුදු 03 ක පලපුරුද්ද.
# ✅ 𝐁𝐄𝐍𝐄𝐅𝐈𝐓𝐒 | වරප්‍රසාද :
【~】✪ නවාතැන් පහසුකම් සැපයේ.
【~】✪ පැමිණීමේ දීමනා.
【~】✪ ETF/EPF
【~】✪ වැටුප 45,000.00 ට වැඩි.
සම්මුඛ පරීක්ෂණ සඳහා සතියේ දිනවල පෙරවරු 09.30 ත් පස්වරු 3.30 ත් අතර පහත ලිපිනයට පැමිණ හමුවන්න.
ටෝකියෝ සුපර්මික්ස් මධ්‍යම වැඩ අංගනය, නව නුගේ පාර, පෑලියගොඩ
Google location link - https://goo.gl/maps/Z7EuMYMc2kaYTmHL8
තොරතුරු සඳහා අමතන්න. 011 290 7764 / 011 290 7765 / 076 932 0963 / 0763145026