✪ 𝐖𝐀𝐋𝐊 - 𝐈𝐍 𝐈𝐍𝐓𝐄𝐑𝐕𝐈𝐄𝐖𝐒 ✪
💼 තනතුර : ට්‍රක් මික්ෂර් රියදුරන්
පෑලියගොඩ මධ්‍යම වැඩ අංගනය
💠 සුදුසුකම් :
【~】✪ වයස අවුරුදු 50ට අඩු විය යුතුය
【~】✪ බර වාහන ක්ෂේත්රයේ අවම අවුරුදු 3ක පළපුරුද්ද
💠 රැකියාවේ කාර්ය භාරය :
【~】✪ ට්‍රක් මික්ෂර් රථ පැදවීම
【~】✪ කොන්ක්‍රීට් සම්මිශ්‍රණ ක්‍රියාවලි සමඟ සම්බන්ධ වැඩ
✅ ප්රතිලාභ :
නවාතැන් පහසුකම්
පැමිණීමේ හා අමතර දීමනා
ETF/EPF
ආකර්ශනීය වැටුපක් සහ අනෙකුත් වරප්‍රසාද රැසක් පිරිනැමේ.
✅ අයදුම් කළ යුතු ආකාරය :
ඉහත තනතුර සඳහා සුදුසූම පුද්ගලයා ඔබ නම්, බඳවා ගැනීමේ සම්මුඛ පරීක්ෂණ සඳහා පහත සදහන් ස්ථානයට පැමිණෙන්න.
✅ 📅 සම්මුඛ පරීක්ෂණ පැවැත්වෙන දිනය 📅 :
සතියේ දිනවල (සඳුදා - සිකුරාදා)
✅ ⌚ සම්මුඛ පරීක්ෂණ පැවැත්වෙන වේලාව ⌚:
පෙරවරු 9.30 සිට පස්වරු 3.30 දක්වා
✅ 📌 සම්මුඛ පරීක්ෂණය පැවැත්වෙන ස්ථානය 📌 :
ටෝකියෝ සුපර්මික්ස් මධ්‍යම වැඩ අංගනය, නව නුගේ පාර, පෑලියගොඩ
වැඩි විස්තර දැනගැනීම සඳහා මෙම දැන්වීමේ "𝐂𝐚𝐥𝐥 𝐄𝐦𝐩𝐥𝐨𝐲𝐞𝐫 | සේවායෝජකයා අමතන්න " හි සඳහන් දුරකථන අංකය හරහා විමසන්න.
දුරකථන: 076 932 0963 / 076 314 5026 / 075 764 9412