දිවයිනේ ප්‍රමුඛතම රෙඩිමික්ස් නිෂ්පාදකයා වන අපගේ රත්මලාන කර්මාන්තශාලාව සඳහා ට්‍රක් මික්ෂර් රියදුරන් අවශ්‍යයයි.
# 💼 𝐏𝐎𝐒𝐈𝐓𝐈𝐎𝐍 | තනතුර : ට්‍රක් මික්ෂර් රියදුරන්
------------------------------------------------------------------------
# 💠 𝐑𝐄𝐐𝐔𝐈𝐑𝐄𝐌𝐄𝐍𝐓𝐒 | සුදුසුකම් :
【~】✪ වයස අවුරුදු 50 ට අඩු.
【~】✪ බර වාහන ක්ෂේත්රයේ අවම අවුරුදු 03 ක පලපුරුද්ද.
# ✅ 𝐁𝐄𝐍𝐄𝐅𝐈𝐓𝐒 | වරප්‍රසාද :
【~】✪ නවාතැන් පහසුකම් සැපයේ.
【~】✪ පැමිණීමේ දීමනා.
【~】✪ ETF/EPF
【~】✪ වැටුප 65"000'00 - 70,000.00 අතර
සම්මුඛ පරීක්ෂණ සඳහා සතියේ දිනවල පෙරවරු 09.30 ත් පස්වරු 3.30 ත් අතර පහත ලිපිනයට පැමිණ හමුවන්න.
ටෝකියෝ සුපර්මික්ස් (පුද්ගලික) සමාගම අංක 04, මාලිගාව පාර, රත්මලාන
Google location link - https://maps.app.goo.gl/WtpecdsJjgTggXE16
තොරතුරු සඳහා අමතන්න. 075 764 9412 / 0112 638 804/05 / 076 932 0963