💼 තනතුර : ටර්බයින් (Turbine) ක්‍රියාකරු
💠 සුදුසුකම් :
【~】✪ අ.පො.ස. උ.පෙළ සමත් විය යුතුය
【~】✪ අදාල අංශයෙන් NVQ 4 මට්ටම සම්පූර්ණ කර තිබිය යුතුය
【~】✪ වසර 3-5 අතර පළපුරුද්ද සහිත විය යුතුය
【~】✪ බොයිලේරු ක්‍රියාකරවීමේ සහතිකය (තෙවන ශ්‍රේණියේ) අනිවාර්ය වේ
💠 රැකියාවේ කාර්ය භාරය :
【~】✪ ටර්බයින් පද්ධති ක්‍රියාකාරීව කළමනාකරණය කිරීම
【~】✪ බොයිලේරු පද්ධති සුරක්ෂිතව සහ කාර්යක්ෂමව ක්‍රියාත්මක කිරීම
【~】✪ යන්ත්‍ර සහ උපකරණ නිතිපතා නඩත්තු කිරීම සහ පරීක්ෂා කිරීම
✅ ප්රතිලාභ :
【~】✪ ආකර්ශනීය වැටුපක් සහ අනෙකුත් වරප්‍රසාද රැසක් පිරිනැමේ
✅ ඉල්ලුම් කළ යුතු ආකාරය :
ඉහත තනතුර සඳහා සුදුසූම පුද්ගලයා ඔබ නම්, මෙම දැන්වීමේ "Apply for this job" හරහා අයඳුම් කරන්න.
#📳 දුරකථන අංකය : 0743474418 (හසිනි මුහන්දිරම්)
# 📧 ඊ-මේල් ලිපිනය : careers.agri@sunshineholdings.lk
📪 ලිපිනය : වටවල වැවිලි සමාගම, ගාල්ල