# 💼 තනතුර : ටී බෑග් කාර්මික ශිල්පී
දෙමටගොඩ පිහිටි අපගේ තේ නිෂ්පාදන ඇසුරුම් කර්මාන්ත ශාලාවේ පහත සදහන් පුරප්පාඩු ඇත.
------------------------------------------------------------------------
# 💠 සුදුසුකම් :
【~】✪ Pyramid Tea Bag Machines (FUSO & TECPACKING) Maisa සහ PT යන්ත්‍ර වල සම්බන්ධ ගැටළු හදුනාගැනිම හා අලුත්වැඩියා කිරීමේ හැකියාව
【~】✪ කීර්තිමත් තේ නිෂ්පාදන සමාගමක තේ බෑග් කාර්මික ශිල්පියෙකු ලෙස වසර 5 ක පළපුරුද්ද
【~】✪ නිෂ්පාදන උපලේඛනගත කිරීමල තේ නිෂ්පාදනයේ සම්පූර්ණ ක්‍රියාවලිය සහ ලියකියවිලි හැසිරවීමේ හැකියාව
【~】✪ අපොස (සාමාන්‍ය පෙළ) සමත් විම
# 💠 රැකියාවේ කාර්ය භාරය :
【~】✪ වැළැක්වීමේ නඩත්තු (Preventive Maintenance), නිවැරදි කිරීමේ නඩත්තු සහ යන්ත්‍රවල දෝශ නිරාකරණය කිරීම් නිෂ්පාදකයාගේ මගපෙන්වීම් අනුව සිදු කිරීම
【~】✪ සියළුම යන්ත්‍ර වල කාර්මික සහ ස්වයංක්‍රීය පද්ධති නඩත්තු කිරීම
【~】✪ සියළුම යන්ත්‍ර සූත්‍ර සඳහා හොඳම නඩත්තු ක්‍රම නිර්දේශ කිරීම
# ✅ ප්රතිලාභ :
ආකර්ශනීය වැටුපක් සහ අනෙකුත් වරප්‍රසාද රැසක් පිරිනැමේ.
# ✅ ඉල්ලුම් කළ යුතු ආකාරය :
ඉහත තනතුර සඳහා සුදුසූම පුද්ගලයා ඔබ නම්, මෙම දැන්වීමේ "Apply for this job" හරහා අයදුම් කරන්න.
#📳 දුරකථන අංකය : 071 456 6110
# 📧 ඊ-මේල් ලිපිනය : careers@renukagroup.com
# 📪 ලිපිනය : මානව සමීපත් ප්‍රධානී, රේණුකා ටීස් සිලොන් (ප්‍රයිවට්) ලිම්ටඩ්, “රේණුකා නිවස”, 69 ශ්‍රී ජිනරතන පාර කොළඹ 02