දිවයින පුරා විශ්වාසනීයම ප්‍රවාහන සහ මුවින් සේවාව.
ඔබට අවශ්‍ය ඕනෑම ප්‍රවාහන අවශ්‍යතාවයක් එකම තැනකින්, වගකීමක් සහිතව සහ සාධාරණ මිලකට ඉටුකර ගැනීමට අප අමතන්න.
අපගේ සේවාවන් (Our Services):
Freezer Truck Hire: උෂ්ණත්වය පාලනය කළ හැකි නවීනතම ශීතකරණ ලොරි රථ (මස්, මාළු, කිරි නිෂ්පාදන සහ ඖෂධ ප්‍රවාහනයට).
House & Office Shifting: නිවාස සහ කාර්යාල බඩු බාහිරාදිය ඉතාමත් සුරක්ෂිතව ප්‍රවාහනය කිරීම.
Furniture Dismantling & Re-assembling: ඇඳන්, අල්මාරි ඇතුළු ඕනෑම ගෘහ භාණ්ඩයක් ගලවා, හානියක් නොවන සේ නැවත සවි කර දීම.
Lorry Hire: දිවයින පුරා ඕනෑම ප්‍රවාහන අවශ්‍යතාවයක් සඳහා වසා ඇති (Covered) හෝ විවෘත (Open) ලොරි රථ.
අත්දැකීම් බහුල සේවක මඩුල්ලක් සමඟින් කාර්යක්ෂම සේවාවක් ලබා ගැනීමට දැන්ම අමතන්න