Glomark සමඟ රියදාවනය කරමින්, වෙළඳපොළට ගැලපෙන වැටුප් පැකේජයක් සහ ආකර්ෂණීය එක් එක් Dilivery සඳහා දිරි දීමනා උපයන්න.
ඔබට ත්‍රීරෝද රථයක් තිබේ නම්, ගනුදෙනුකරුවන්ට හොඳ සේවාවක් ලබාදීමට කැමති නම් සහ විශ්වාසනීය කැපී පෙනෙන සුපිරි වෙළඳසැල් ජාලයක කොටසක් වීමට කැමති නම් මේ අවස්ථාව ඔබටයි.
Glomark හි අභ්‍යන්තර බෙදා හැරීම් කණ්ඩායමට එක්ව, ඔබේ දෛනික ජීවිතයට ආභාෂය දෙන සුපිරි වෙළඳසැල් ජාලයක කොටසක් වන්න.
________________________________________
⭐ Glomark එකට එක්වීමට හේතු
• විශ්වාසනීය සුපිරි වෙළඳසැල් ජාලයක ජාලයක් සමඟ පූර්ණ කාලීන (Full-time) in-house රැකියාව
• ආකර්ෂණීය වැටුප් පැකේජයක් සහ එක් එක් ඩෙලිවරි සඳහා දිරි දීමනා
• Glomark හි Digital Retail ගමනේ කොටසක් වී, ගනුදෙනුකරුවන්ගේ අත්දැකීම හැඩගස්වන්න
________________________________________
🛵 ඔබගේ භූමිකාව (Your Role)
• ගනුදෙනුකරුවන්ට නියමිත වේලාවට ඇණවුම් ලබාදීම
• ඩෙලිවරි නිවැරදි, සුමට සහ ගැටළු රහිත ලෙස සිදු කිරීම
• සෑම ඇණවුමක්ම අවධානයෙන් හා සැලකිල්ලෙන් හැසිරවීම
• ගෙවීම් වගකීමෙන් සහ විශ්වාසයෙන් එකතු කිරීම
• සෑම සාර්ථක ඩෙලිවරි එකක් සමඟම වැඩි ආදායමක් ලබාගැනීම
• සති අන්ත සහ නිවාඩු දිනවල ද සේවය කළ යුතුය
________________________________________
✅ අවශ්‍යතා (Requirements)
• රක්ෂනාවරණයක් සහිත, හොඳ තත්ත්වයේ ත්‍රීරෝද රථයක් එකක් හිමිව තිබීම
• වලංගු ලියාපදිංචි කිරීම, ආදායම් බලපත්‍රය සහ වායු විමෝචන සහතිකය (Emission Certificate)
• වාහනයට සමාගම අනුමත කළ සන්නාමයන් පමණක් භාවිතා කළ යුතුය
• වලංගු රියදුරු බලපත්‍රයක් (Driving License)
• ඇණවුම් යාවත්කාලීන කිරීමට ජංගම දුරකථන භාවිතයේ මූලික දැනුම
• දේශීය මාර්ග පිළිබඳ හොඳ දැනුම
• විශ්වාසනීය, වගකීමෙන් යුතු සහ ගනුදෙනුකරුවන්ට හිතකර හැසිරීම
________________________________________
📞 අයදුම් කිරීමට
WhatsApp හෝ Call කරන්න: 076 831 1113
Ride with Glomark and earn a market-competitive compensation package plus attractive per-delivery incentives.
If you own a three-wheeler and enjoy driving, creating exceptional customer experiences, and being part of a trusted retail brand, this opportunity is for you.
Join our in-house delivery team and be part of a brand that inspires your everyday.
________________________________________
Why Join Glomark?
• Full-time, in-house employment with a trusted retail brand
• Attractive compensation package plus per-delivery incentives
• Earn more with every successful delivery
• Be part of a growing digital retail journey, shaping how customers experience Glomark every day
________________________________________
Your Role
• Deliver smiles and orders to customers on time
• Keep deliveries accurate, smooth, and hassle-free
• Handle every order with care and attention
• Collect payments responsibly and with integrity
• Earn more with every successful delivery
• Work shifts, including weekends and holidays
________________________________________
Requirements
• Own a roadworthy three-wheeler with comprehensive insurance
• Valid registration, revenue license, and emission certificate
• Vehicle must carry company-approved branding only
• Valid riding/driving license
• Basic smartphone literacy for order updates
• Good knowledge of local routes
• Honest, reliable, and customer-focused attitude
To Apply Whatsapp Or Call 076 831 1113
- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.






