💼 තනතුර : සැහැල්ලු වාහන රියදුරු
💠 සුදුසුකම් :
【~】✪ කොළඹ ප්‍රදේශයේ මාර්ග පිළිබඳ හොඳ දැනුමක් තිබිය යුතුය.
【~】✪ වලංගු රියදුරු බලපත්‍රයක් (Driving License) තිබිය යුතුය.
💠 රැකියාවේ කාර්ය භාරය :
【~】✪ ආයතනයේ වාහන(ය) පාලනය කිරීම සහ අවශ්‍ය ගමනාගමන කටයුතු සිදු කිරීම.
【~】✪ වාහනයේ නඩත්තුව සහ පිරිසිදු භාවය පිළිබඳ වගකීම් සහගත වීම.
✅ ප්රතිලාභ :
【~】✪ ආකර්ශනීය වැටුපක් සහ අභිමානවත්, සුරක්ෂිත රැකියා පරිසරයක්.
【~】✪ සේවක අර්ථ සාධක ආරමුදලට දායකත්වය.
【~】✪ මරණාධාර අරමුදලට දායකත්වය.
【~】✪ සේවක වට්ටම් (Staff Discounts).
✅ ඉල්ලුම් කළ යුතු ආකාරය :
ඉහත තනතුර සඳහා සුදුසූම පුද්ගලයා ඔබ නම්, මෙම දැන්වීමේ "Apply for this job" හරහා අයදුම් කරන්න.
📧 ඊ-මේල් ලිපිනය : careers@eodel.com