WE ARE HIRING – TRANSPORT COORDINATOR | ප්‍රවාහන සම්බන්ධීකාරක
📍 Location / ස්ථානය: Kurunegala
We are looking for a Transport Coordinator to manage and coordinate transport operations.
ප්‍රවාහන කටයුතු කළමනාකරණය සහ සම්බන්ධීකරණය සඳහා Transport Coordinator කෙනෙකු අවශ්‍යයි.
Good communication and coordination skills / හොඳ සන්නිවේදන හා සම්බන්ධීකරණ කුසලතා
Ability to manage transport schedules / ප්‍රවාහන කාලසටහන් කළමනාකරණ හැකියාව
Basic computer knowledge / මූලික පරිගණක දැනුම
Experience in transport or logistics is an advantage / ප්‍රවාහන හෝ ලොජිස්ටික්ස් අංශයේ පළපුරුද්දක් තිබේ නම් වඩාත් සුදුසුයි
📧 CV: careers@lyceum.lk
Whatsapp 📞 0740503067