💼 තනතුර : පිරිසිදු කිරීමේ කළමනාකරු - පිරිමි (Cleaning Supervisor - Male)
📌 ස්ථානය : නුගේගොඩ
✅ කාර්යභාරය :
🔹 පිරිසිදු කිරීමේ කණ්ඩායම නිරීක්ෂණය කිරීම සහ දෛනික කටයුතු ක්‍රියාත්මක කිරීම.
🔹 කණ්ඩායම් සාමාජිකයින්ගේ කාර්ය වගකීම් බෙදාහදා දීම.
🔹 පිරිසිදුකරණ උපකරණ, රසායනික ද්‍රව්‍ය සහ භාණ්ඩ කාලීනව පාලනය කිරීම.
🔹 නඩත්තුව හා අළුත්වැඩියා අවශ්‍යතා වාර්තා කිරීම.
🔹 සේවකයන්ගේ වැඩසටහන්, විවේක හා වැඩ මාරු සැලසුම් කිරීම.
🔹 ආයතනීය සුරක්ෂිත ක්‍රම, ගුණාත්මක ක්‍රම සහ SOP හසුරවීම.
🔹 නිරීක්ෂණ වාර්තා සකස් කිරීම හා කළමනාකරණයට ඉදිරිපත් කිරීම.
✅ අවශ්‍ය සුදුසුකම්
🔹 Cleaning Supervisor ලෙස පළපුරුද්ද (අවම වශයෙන් 1 – 2 වසර)
🔹 පිරිසිදුකරණ ක්‍රම, රසායනික භාවිතය හා උපකරණ පිළිබඳ දැනුම
🔹 සතියේ දින 5.5 ක් වැඩ කිරීමට හැකියාව
✅ ප්රතිලාභ :
🔹 ආකර්ෂණීය වැටුප්
🔹 සේවක සුබසාධක අරමුදල මඟින් ණය පහසුකම්
🔹 නොමිලේ නිල ඇඳුම්
🔹 EPF/ETF සඳහා දායකත්වය
🔹 පාරිතෝෂික දීමනා
☎️ අයදුම් කිරීමට සහා වැඩි විස්තර දැනගැනීම සඳහා : 0772318544