Posted by
Shantha De Silva
Stay Alert: Avoid Online Scams
- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.
කොළඹ පිහිටි යාන්ත්‍රික වඩු කර්මාන්ත ශාලාවක් සදහා පුහුණු / නුපුහුණු යාන්ත්‍රික වඩු කාර්මිකයින් සදහා පුරප්පාඩු ඇත .
දොරවල්, ජනෙල් , පැන්ට්‍රි කබඩ්, නිදන කාමර කට්ටල, සංචාරක හෝටල් සදහා විසිතුරු දැව නිර්මාණ කටයුතු අප ආයතනය මගින් සිදු කරයි
රැකියාවක් නොමැති පාසල් අධ්‍යාපනය නිම වූ අයට අප ආයතන තුලින් ආකර්ෂණීය වැටුපක් ලබා දෙමින් යාන්ත්‍රික වඩු කාර්මිකයකු ලෙස පුහුණු වීමට අවස්ථාවක් ලබා දෙනු ඇත . නවාතැන් පහසුකම් නොමිලේ සලසා දිය හැක. තවද පුහුණු වූ යාන්ත්‍රික වඩුකාර්මික ශිල්පීන් සදහා සහතික පත් ලබා දීම අප ආයතනය තුලින් සිදු කල හැක. මෙම සහතික පත විදේශ රැකියාවකට යොමු වීමේ දී අමතර විශේෂ සුදුසු කමක් විය හැක .
* අවශ්‍යතා -
- ග්‍රාම සේවක සහතිකයක්
- වෙනත් සහතික පිටපත්
සියාර සොලිවුඩ් පුද්ගලික සමාගම.
509/5
හෝකන්දර උතුර
අරංගල





