Posted by
Recruit
Stay Alert: Avoid Online Scams
- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.
භාණ්ඩ බෙදා හැරීමේ අයතනයක් වන අප ආයතනයේ, මාලබේ පිහිටි කාර්ය්යාලයේ සේවය සදහා කාර්ය්යාල සහායිකාවන් වශයෙන් මාලබේ අවට (අතරුගිරිය, කඩුවෙල, බත්තරමුල්ල, අකුරේගොඩ) වයස අවු. 19ත් 30 ත් අතර තරුණියන් කඩිනමින් පුහුණු කර බදවා ගනු ලැබේ.
සුදුසුකම්
* Ms Office, Excel, Email, Internet, Windows පිළබද පළපුරුද්ද හා දැනුම.
* අ.පො.ස. සාමාන්‍ය පෙළ ගණිතය හෝ වාණිජ විෂය හා ඉංග්‍රීසි විෂය සමත්ව තිබීම
* පැහැදිලි අත් අකුරු
අමතර සුදුසුකම්
* අ.පො.ස. උසස් පෙළ වාණිජ අංශයෙන් හදාරා තිබීම
* සමාන රැකියාවක පෙළ පළපුරැද්ද
* aat හෝ සමාන ගිණුම්කරණ පාඨමාලාවක් පූර්ණ හෝ අර්ධ වශයෙන් හෝ හදාරා තිබීම
රැකියා වගකීම්
* පවරන රාජකාරී උනන්දුවෙන් හා කැපවීමෙන් නොපිරිහෙලා ඉටු කිරීමට ඇති හැකියාව
* පැවරෙන කටුයතු නිසි කලට නිම කිරීමේ හැකියාව
* වගකීම් දරා ගැනීමට ඇති හැකියාව
පුහුණු කාලයකින් අමතරව බදවා ගැනේ. අයදුම් පත් WhatsApp ඔස්සේ යොමු කරන්න 070 4556642 (OFC-MB ලෙස සදහන් කරන්න)

