🌟 A/L ඉවරද? Temporary Job එකක් හොයනවද?
Campus life අරඹනකම් valuable experience එකක් ගන්න සුපිරි අවස්ථාවක්!
💛 LAUGFS Supermarket වෙතින් Trainee Cashier Temporary Job Vacancies —
ඔබට අවශ්‍ය Experience + Future Career Start එක එකම තැනකින්!
✨ Benefits:
• 🏠 නවාතැන් – Free
• 🍽️ අහාරපාන – Free
• 💼 EPF / ETF ලබාදේ
• 📌 Limited Slots – 40 දෙනෙක්ට පමණයි!
📄 සම්මුඛ පරීක්ෂණයට පැමිණෙනවිට අනිවාර්යයෙන් රැගෙන එන්න:
ජාතික හැඳුනුම්පතේ පිටපත
උප්පැන්න සහතිකයේ පිටපත
බැංකු පාස් පොතේ පිටපත
ග්‍රාම සේවක නිවේශන සහතිකය (මුල් අත් / පිටපත)
O/L සහතිකයේ පිටපත
ඔබත් Join වෙලා skill development + working experience වැඩි කරගන්න අදම Apply කරන්න.
Future එක Start කරන්නම 💥 මොහොතයි!
📍 සම්මුඛ පරීක්ෂණ:
පෙ.ව. 9.00 – 1.00
කිරුළපන LAUGFS ප්‍රධාන කාර්යාලයේදී
📧 ඊ-මේල්: keshani.nawarathna@laugfs.lk
📞 Contact:
Keshani – 076 253 6891
WhatsApp – 076 253 6891