Rs 255,000
Negotiable
Description
For sale by
සුපුන් තාරක
Stay Alert: Avoid Online Scams
- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.
Toyota Sprinter Cielo (AE91 - 5 Door Hatchback / Liftback)
1988
🔥Engine Capacity: 1490 CC (5A Engine)
🔋Fuel Type: Petrol (Excellent fuel efficiency with Power Valve Carburetor)
Transmission: Manual
Color: White
ඉතාමත් ආකර්ෂණීය 5-Door Liftback මෝස්තරය.
New paint 🧀🔥
Engine & Running: එන්ජිම සහ ධාවන තත්ත්වය 100% ක්ම සුපිරියි. ඉතා හොඳ පිකප් එකක් සහ ඉන්ධන පිරිමැස්මක් ඇත.
Interior: පිරිසිදු සහ පිළිවෙලට ඇති ඇතුලාන්තය
Documents: Clear documents
💰 මිල ): රු. 2550,000]
වාහනය පරීක්ෂා කිරීමෙන් පසු මිල ගණන් සුළු වශයෙන් සාකච්ඡා කරගත හැක)
📍 වාහනය පරික්ෂා කළ හැකි ස්ථානය -මතුගම පැලවත්ත
📞 දුරකථන අංකය (Contact): [ ]
whatsapp📱
Classic වාහන වලට ආදරය කරන, දිගුකාලීනව පාවිච්චි කරන්න හොඳ සුවපහසු වාහනයක් සොයන කෙනෙකුට කදිම අවස්ථාවක්! ඉක්මනින් අමතන්න.