**Toyota Corona AT140 - Manual ඩීසල් 🚗**
හොඳ තත්ත්වයේ පවතින Toyota Corona AT140 Classic Car එකක් විකිණීමට ඇත.
✅ Original classic look
✅ Engine & gearbox 100%හොඳ තත්ත්වයේ
✅ Comfortable interior
✅ටයර් 100%
✅දිරුම් නැත
✅ Smooth driving
✅ Daily use / Classic car lovers සඳහා සුදුසුයි
✅ Documents clear
✅license insurance
මිල ගණන් සාකච්ඡා කරගත හැක.
Location - Mathugama