Japan original තණකොළ කපන යන්ත්රය.
Original Japan cubetetor එකක් දමා ඇත.
New fluge එකක් දමා ඇත.
අලුත් පෙත්තක් දමා ඇත.
හොඳටම කිසි ලෙඩක් නැතිව smooth වැඩ.
චෙක් කරලා අරගෙන යන්න .
පහළ බෝමිරිය.
.
10.000/= මිල.