Piliyandala, Suwarapola Junction single story house for sale.
300 m to Suwarapola Junction.
2 km To Moratuwa University.
3 km To Katubedda junction ( Galle Road ).
1.2 km To Piliyandala Town.
Decent neighborhood.
3 Bedroom.
Bathroom.
Sitting.
Kitchen.
Large Veranda.
Servant toilet.
Well water & Pipe water.
Beautiful Large garden.
Ample Parking space.
Parapet wall / Chain Link & gate.
මායිම් බිත්ති නැත. නිවස වටේටම ගමන්කළ හැකිය.
Well maintained house.
Clear title.
Plan approved.
13 Perches land.
Price 17 million ( 170 lacks ).
Price negotiable.
Strictly no brokers please.
පිලියන්දල සුවාරපොල හන්දියට ආසන්නව තනිමහළ් නිවසක් විකිණීමට.
පිලියන්දල - ගල්කිස්ස 255 ප්‍රධාන බස් පාරට ( සුවාරපොල හන්දියට ) මී. 300 යි.
මොරටුව විශ්වවිද්‍යාලයට කි. මී. 2 යි.
කටුබැද්ද හන්දියට කි. මී. 3 යි.
අඩි 20 මාර්ගය.
වැදගත් පරිසරය.
නිවස කාමර 3 යි.
නාන කාමර 1 යි.
සාලය.
පැන්ට්‍රිය.
විශාල වැරැන්ඩාව.
සේවක වැසිකිළිය.
ළිං ජලය සහ නල ජලය.
විශාල අලංකාර මිදුල.
වාහන 2 /3 කට පාර්කිං.
මායිම් බිත්ති නැත. නිවස වටේටම ගමන්කළ හැකිය.
තාප්ප / දැල් වැට සහ ගේට්ටුව.
සියලු පහසුකම් සහිත අංගසම්පූර්ණ නිවසකි.
පිරිසිදු ඔප්පු.
ප්ලෑන් අනුමතයි.
ඉඩම පර්චස් 13 යි.
මිල ලක්ෂ 170 ( මිලියන 17 ). මිල සාකච්ඡා කල හැකිය.
බ්‍රෝකර්වරු අනවශ්‍යයි.
ඔබගේ නිවස, ඉඩම විශ්වාසවත්තව විකුනාගැනීමට / කුලියටදීමට SOORIYA PROPERTY MANAGEMENT අමතන්න.