තනිමහල් වටිනා නිවසක් විකිණීමට - Piliyandala
URGENT. DUE TO EMIGRATION PURPOSE.
Valuable single story luxury house in very close to Piliyandala town.
Near Kolamunna Cargills Food City.
On New Hedigama Road.
2 km to Piliyandala town.
300 m Madapatha main bus route.
10 minutes drive to Kahathuduwa highway entrance.
Easy access to Moratuwa University, Katubedda, Colombo, Nugegoda, Boralesgamuwa, KDU Hospital, Kottawa, Bttaramulla area.
Cargills Supermarket, Negombo South International College, Sir John Kothalawala Maha Vidyalaya are within walking distance.
All urban facilities nearby.
3 Bedroom.
2 Bathrooms.
Large sitting area.
Dining.
Pantry with cupboards.
Fully tiled.
Ceiling.
Complete electrical fittings.
Lamp shades.
Overhead water tank.
Garden.
Car Porch.
Parapet wall & gate.
constructed with SLS & high quality row materials.
10 perches land.
Situated in secured & highly residential area.
Clear title.
Plan approved.
COC Available.
Land market rate around 1.3 million per perch.
Total Price 13.5 million ( 135 lacks ) negotiable.
Strictly no brokers please.
විදේශ ගතවන බැවින් ඉක්මනින් විකිණීමට.
පිලියන්දල නගරයෙන්, කොළමුන්න Cargills Food City අසල.
තනි මහල් නිවස ලක්ෂ 135 කට.
අඩි 15 ක් පළල තාර පාරට මුහුණලා.
මඩපාත ප්‍රධාන බස් පාරට මීටර් 300.
කාර්ගිල්ස් ෆුඩ් සිටි, නිගම්බු සවුත් ජාත්‍යන්තර පාසැල, ශ්‍රීමත් ජෝන් කොතලාවල මහා විද්‍යාලයට ඇවිදින දුරින්.
පිලියන්දලට, මොරටුව විශ්වවිද්‍යාලයට, කටුබැද්ද හන්දියට, ගාලු පාරට, බොරලැස්ගමුවට, නුගේගොඩට, කොට්ටාවට, බත්තරමුල්ලට, කොළඹට, අදිවේගී පිවිසුමට පහසුවෙන් ලගාවිය හැකිය.
කාමරය 3.
නාන කාමර 2.
සාලය.
කබඩ් සහිත පැන්ට්‍රිය.
වැරැන්ඩාව.
Car Porch.
තාප්ප. ගේට්ටුව.
සම්පූර්ණ ටයිල්.
සිවිලිම.
පිරිසිදු ඔප්පු.
ප්ලෑන් අනුමතයි.
COC ඇත.
ප්‍රදේශයේ ඉඩම්වල විකුනුම් මිල පර්චසයක් ලක්ශ 13 ක් වේ.
ඉඩම පර්චස් 10 යි.
සම්පූර්ණ මිල ලක්ෂ 135 ( මිලියන 13.5 ).
මිල සාකච්ඡා කල හැකිය.
බ්‍රෝකර්වරු අනවශ්‍යයි.
ඔබගේ නිවස, ඉඩම විශ්වාසවත්තව විකුනාගැනීමට / කුලියටදීමට SOORIYA PROPERTY MANAGEMENT අමතන්න.
- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.
- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.


තනිමහල් නිවසක් විකිණීමට - Piliyandala
Bedrooms: 3, Bathrooms: 1MEMBERColombo, Houses For SaleRs 17,000,00050 days
තනිමහල් වටිනා නවීන නිවසක් විකිණීමට - Piliyandala Town .
Bedrooms: 3, Bathrooms: 2MEMBERColombo, Houses For SaleRs 13,500,00011 days
තනිමහල් නිවසක් විකිණීමට - Piliyandala Kahathuduwa
Bedrooms: 3, Bathrooms: 1MEMBERColombo, Houses For SaleRs 14,500,00034 days
තනිමහල් අලංකාර සුඛෝපභෝගී නිවසක් විකිණීමට - Piliyandala .
Bedrooms: 3, Bathrooms: 2MEMBERColombo, Houses For SaleRs 22,500,00039 days
