මාතර ප්‍රධාන නගරයට කි.මි. 7ක් දුරින් රුහුණු විශ්ව විද්‍යාලයට කි.මි. 2ක් දුරින් මාතර තංගල්ල ප්‍රධාන මාර්ගයට මුහුණලා කපුගම පිහිටි දෙමහල් නිවසේ බිම් මහල කුලියට දීමට ඇත.
ඉඩ පහසුකම් සහිත සාලය,වර්ග අඩි 280ක් පමණ විශාල නිදන කාමරය, නවීන පහසුකම් ඇති නාන කාමරය සහ කුස්සිය
අමතන්න
අශෝකා