මාතර දික්වැල්ල ප්‍රධාන පාරට මුහුනලා
ගොඩ උඩ මහා විද්‍යාලය අසල ඇති අගනා නිවස විකිණීමට.
මාතරට 9Km
දික්වැල්ලට 4Km
වැවුරුකන්නල දුම් රියපොලට 5Km
බඹරැන්ද දුම් රියපොලට 2Km
මුහුදු වෙරළට මීටර් 500
සුදුවැල්ල ධීවර වරායට 1Km
ඵලදාව ඇති පොල් තැඹිලි පලතුරු ගස් සහිත හිස් බිම්කඩකින්ද සමන්විතයි.
පහසුවෙන් වාහන දෙකක් ගාල් කලහැකි ඉඩ.
පදින්චියට මෙන්ම ව්‍යාපාර කටයුතු සහ සන්චාරක කර්මාන්තය සඳහාද යොදාගත හැකිය.
📍 ස්ථානය: ගූගල් සිතියම බලන්න
https://maps.app.goo.gl/YiGmGxHkjK9i4oDh9