🏠️ මාතර අකුරැස්ස නගරයේ සිට 8km දුරින් පචස් 250 ක ඉඩමක් සහිත අංග සම්පුර්ණ නිවසක් සහිතව විකිණිමට ඇත.
😍 මුදල් අයකරනු ලබන්නේ ඉඩමේ වටිනාකමට පමනි
💠 හොද ආයෝජනයකට සුදුසු ආදායම් ලාබි ඉඩමකි
🏠️ විලා එකක් ලෙස පවත්වාගෙන යාමට හෝ පරිහරණය සදහා සුදුසුම ස්ථානයකි.
🏠️කුරුදු,පොල්,ගම්මිරිස්,
ගොරකා ඇතුළුව සම්පුර්ණ ඉඩම,
➡️ නිවසේ
💎 A/C සහිත කාමර 05 කින් සමන්විත විශාල නිවසක් ඇත.
🚖 ලොරි රථ ඇතුළු බර වාහන හැරවිමේ ඉඩ පහසුකම්
🌊 ගංවතුර අවදානමක් නොමැත.
🏠️ අලංකාර නිස්කලංක පරිසරය
🏠️ පිරිසිදු සින්නක්කර ඔප්පු
🌊 ජලය, විදුලිය
😍 අවට ප්රදේශිය පහසුකම්
💠 වෙළෙඳ සංකීර්ණ ප්රධාන තලයේ පාසල් බැංකු යනාදීය සියලුම නාගරික පහසුකම් වලින් සමන්විතය
💰 මිල ලක්ෂ 690 යි ( මිල ගණන් සාකච්ඡා කරගත හැකිය
☎️ විමසිම් හිමිකරු
🏠️ A fully furnished house with a land of 250 pachas is for sale 8km from Akuressa town, Matara.
😍 Money is charged only for the value of the land
💠 A good investment, income-generating land
🏠️ An ideal place to maintain or use as a villa.
🏠️Cinnamon, coconut, pepper,
Goraka, including the entire land,
➡️ The house
💎 There is a large house with 05 rooms with A/C.
🚖 Space for turning heavy vehicles including lorries
🌊 No risk of flooding.
🏠️ Beautiful and peaceful environment
🏠️ Clean freehold deeds
🌊 Water, electricity
😍 Nearby amenities
💠 Equipped with all urban amenities such as shopping malls, schools, banks, etc. on the main level
💰 Price 690 lakhs (Prices are negotiable)
☎️ Inquiry owner
- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.
- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.

136P Land for Sale in Panadugama, Akuressa (SL 13879)
136.0 perchesMEMBERMatara, Land For SaleRs 34,000,000 total price42 days
6.65P Land for Sale in Panadugama, Akuressa (SL 14021)
6.65 perchesMEMBERMatara, Land For SaleRs 2,600,000 total price31 days
Land with House for Sale – Matara (Akuressa Road) (EM1469)
250.0 perchesMEMBERMatara, Land For SaleRs 69,000,000 total price28 days
LAND FOR SALE IN PITABEDDARA
20.0 perchesMatara, Land For SaleRs 200,000 per perch42 days