★ බෙදා වෙන් කළ සින්නක්කර ඉඩමකි.
★ පිටබැද්දර - පස්ගොඩ ප්රධාන පාරට මුහුණ ලා පිහිටා ඇත.
★ පිටබැද්දර, පරගස්තැන්නේ පිහිටා ඇත.
★ ජලය - විදුලිය සහිතයි.
★ ගං වතුරට හසු නොවේ.
★ පිටබැද්දර නගරයට කි.මී. 3 යි.
★ කි.මී. 2 ක ්දුරින් ජාතික පාසලක් ඇති අතර කි.මී. 4 ක් දුරින් තවත් ජාතික පාසල ඇත.
★ එළමල්දෙණිය පුරාණ රාජමහා විහාරයට කි.මී. 3 කි.★
★ සියලුම පහසුකම් සහිතයි.
★ මද බෑවුම් සහිත ඉඩමකි.
★ මෙම ඉඩම අවට රජයේ සේවකයන් කිහිප දෙනෙක්ම පදිංචිව ඇත.