යක්කල නගරයට සමීපයෙන් අති නවීන තෙමහල් සුඛෝපභෝගී නිවසක් විකිණීමට
නිස්කලංක හා උසස් පදිංචි ප්‍රදේශයක පිහිටි මෙම අලංකාර නිවස, විශාල පවුලකට හෝ වටිනා ආයෝජනයක් ලෙස සොයන ඔබට අනර්ඝ අවස්ථාවකි.
✨ නිවසේ විශේෂාංග ▪️ පර්චස් 10ක ඉඩම
▪️ වර්ග අඩි 4,000ක විශාල නිවස
▪️ නිදන කාමර 04
▪️ නාන කාමර 02
▪️ ඉඩකඩ සහිත Living & Dining Area
▪️ සම්පූර්ණයෙන් සකස් කළ Kitchen එක
▪️ TV Lobby සහ Study Area
▪️ විවේකය සඳහා Balconies
▪️ Hot Water System
▪️ Roller Gate සහිත ආරක්ෂිත වට තාප්පය
▪️ 3 වන මහලේ විශාල Party Area
▪️ ගෘහ භාණ්ඩ සමඟම ලබාදේ
📍 ප්‍රධාන ස්ථාන වෙත දුර ✅ නුවර පාරට මීටර් 800
✅ කිරිඳිවැල පාරට මීටර් 800
✅ යක්කල නගරයට කි.මී. 1.2
✅ ගම්පහ නගරයට කි.මී. 5
⚡ අමතර පහසුකම් 🔹 ත්රිෆේස් විදුලිය
🔹 Solar Power System
🔹 කොන්ක්‍රීට් මාර්ග හා කාණු පද්ධතිය
🔹 සියලුම නාගරික පහසුකම් අසලින්
🔹 ජාතික හා ජාත්‍යන්තර පාසල්, බැංකු, රෝහල් සහ සුපිරි වෙළඳසැල් වෙත පහසු ප්‍රවේශය
🔹 නිරවුල් ඔප්පු සහ අනුමත සැලසුම්
💰 මිල – රු. මිලියන 56 (සාකච්ඡා කළ හැක)
📞 වහාම පදිංචියට සුදානම් මෙම වටිනා දේපළ පිළිබඳ වැඩි විස්තර සඳහා අමතන්න