ගම්පහ – යක්කල ප්‍රදේශයෙන් අලංකාර නවීන තෙමහල් නිවසක් විකිණීමට 🌿
පදිංචියටත්, වටිනා ආයෝජනයකටත් සුදුසු සියලු පහසුකම් සහිත සුඛෝපභෝගී නිවසක්.
✨ නිවසේ විශේෂාංග
▪️ නිදන කාමර 04
▪️ නාන කාමර 02
▪️ විශාල Living & Dining Area
▪️ TV Lobby සහ Study Area
▪️ සම්පූර්ණ කුස්සිය
▪️ Car Porch
▪️ විවේකය සඳහා Balcony පහසුකම්
▪️ Roller Gate සහ ආරක්ෂිත තාප්පය
▪️ Hot Water System
▪️ 3 වන මහලේ Party Area
▪️ සියලු ගෘහ භාණ්ඩ සමඟ
📐 ඉඩම් ප්‍රමාණය – පර්චස් 10
🏠 නිවසේ ප්‍රමාණය – 4000 Sq.Ft
📍 නුවර පාරට මීටර් 800
📍 කිරින්දිවෙල පාරට මීටර් 800
📍 යක්කල නගරයට 1.2 km
📍 ගම්පහ නගරයට 5 km
✅ කොන්ක්‍රීට් මාර්ග සහ කාණු පද්ධතිය
✅ තෙකලා විදුලිය
✅ Solar Power System
✅ නිරවුල් ඔප්පු
✅ අනුමත Plan සහිතයි
🏫 ජාත්‍යන්තර හා ජාතික පාසල්, සුපිරි වෙළඳසැල්, බැංකු, රෝහල් ඇතුළු සියලු පහසුකම් අතේ දුරින්.
💰 මිල – රු. මිලියන 56 (සාකච්ඡා කළ හැක)
සුඛෝපභෝගී ජීවන රටාවක් සොයන ඔබට, යක්කල නගරයට සමීප මෙම අගනා තෙමහල් නිවස හොඳම තේරීමකි.