කාර්යාලීය පුටු 3ක් විකිණීමට ඇත – පුටු 3ම රු. 12,000 (මිල සාකච්ඡා කරගත හැක)
භාවිතා කරන ලද කාර්යාලීය පුටු (Office Chairs) 3ක් වහාම විකිණීමට ඇත. අඩු බජට් එකකට පුටු සොයන්නන් හට ඉතාමත් සුදුසුයි.
විස්තර:
* භාණ්ඩය: කාර්යාලීය පුටු (Office Chairs)
* ප්රමාණය: පුටු 3ම එකට විකිණේ
* ක්රියාකාරිත්වය: රෝද (Wheels) සහ අනෙකුත් කොටස් හොඳින් වැඩ කරයි
* තත්ත්වය: පාවිච්චි කරන ලද (ආසන කවර් සහ යකඩ කොටස්වල පාවිච්චි කල බව හැඟවෙන සලකුණු ඇත)
* මිල: සාකච්ඡා කරගත හැක (පුටු 3ම ලාභදායී මිලකට)
* ස්ථානය: පිළියන්දල අවට
අඩු මිලකට වැඩ කරන තත්ත්වයේ පුටු සොයන අයෙකුට ඉතාමත් වටී. වැඩි විස්තර සඳහා අමතන්න.
———-
All 3 Office Chairs for Sale for Rs. 12,000/= – Negotiable Price
Selling a set of 3 office chairs. Ideal for a budget setup, home office, or workshop.
Product Details:
* Item: Office Chairs
* Quantity: 3 Chairs total
* Functionality: Wheels and rotating mechanisms are working smoothly
* Condition: Used / Old (Seat covers and steel parts show signs of wear/age)
* Price: Negotiable (Selling all 3 together for a reasonable offer)
* Location: Piliyandala area
Great opportunity for anyone looking for functional budget chairs. Call or message for details.