💠 ඔබත් Link Natural Products (PVT) Ltd
අප හා එක්වන්න.! 💠
✅ අභියෝග ජයගනිමින්, කුසලතා වර්ධනය කරගනිමින්, වෘත්තීය ගමනේ ඉදිරියට යමු. ✅
පහත තනතුරට බඳවා ගැනීම් සිදු කරනු ලැබේ.
# 💼 𝐏𝐎𝐒𝐈𝐓𝐈𝐎𝐍 | තනතුර : ප්‍රාදේශීය විකුණුම් නිලධාරි (Territory Sales Officer) - All Island
# 💠 𝐑𝐄𝐐𝐔𝐈𝐑𝐄𝐌𝐄𝐍𝐓𝐒 | සුදුසුකම් :
【~】✪ 11 ශ්‍රේණිය දක්වා ඉගෙනුම ඇති
【~】✪ ක්ෂේත්රයේ ඇති පළපුරුද්ද අමතර සුදුසුකමක් වේ.
# ✅ 𝐁𝐄𝐍𝐄𝐅𝐈𝐓𝐒 | වරප්‍රසාද : අපෙන් ඔබට;
【~】✪ ආහාර දීමනා
【~】✪ ප්‍රවාහන දීමනා
【~】✪ අනෙකුත් දීමනා
# ✅ 𝐇𝐎𝐖 𝐓𝐎 𝐀𝐏𝐏𝐋𝐘 | අයදුම් කළ යුතු ආකාරය :
# ඉහත තනතුර සඳහා සුදුසූම පුද්ගලයා ඔබ නම්, අයදුම්පත අප වෙත යොමු කරන්න.
# 📧 𝐸𝓂𝒶𝒾𝓁 | ඊ-මේල් ලිපිනය : careers@lnp.lk
💠සැ.යු. – Email, Subject හි TSO ලෙස සදහන් කරන්න
✅ Link Natural Products (PVT) Ltd සේවකයන්ට සමාන අවස්ථාවක් ලබා දෙන සේවායෝජකයෙක් වන අතර සුදුසුකම්ලත් සියලුම අයදුම්කරුවන්ට අප හා එක්වීමට ආරාධනා කරමු. ✅
✅ බඳවාගැනීමේ අරමුණ සඳහා සමාගම විසින් ඔබගේ පෞද්ගලික තොරතුරු සැකසීමට ඔබ එකඟවන අතර, සමාගම ඔබ පිළිබඳව පසු විපරම් සිදු කළ හැකි බව මෙම අයඳුම්කිරීම මගින් පිළිගනියි. ✅