🍽️ හොඳ තත්ත්වයේ තෙක්ක ලී කෑම මේසය සහ පුටු සෙට් එක විකිණීමට 🍽️
▫️ ශක්තිමත් ලීයෙන් නිමවා ඇති කෑම මේසය
▫️ පවුලේ භාවිතයට ඉතා සුදුසුයි
▫️ පුටු සමඟ කැම මේසය තේක්ක ..
▫️ ගෙදර, boarding place, restaurant වගේ තැන්වලටත් සුදුසුයි
▫️ ඉක්මනින් විකිණීමට
📍 පරීක්ෂා කරගෙනම ගන්න පුළුවන්
💰රුපියල් 70000
📞 වැඩි විස්තර සඳහා
අඩු කරලා දෙන්නම් ඉකමනට Coll එක්ක ගන්න 👍 ඇවිල්ල බලල කරල අරන් යන්න පුලුවන් ..
තවඅඩු කරලා දෙන්නම්