Rs 65,000
Negotiable
Description
For sale by
Poorwa Panchali
Stay Alert: Avoid Online Scams
- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.
විකිණීමට ඇත: තේක්ක ලී සෝෆා කට්ටලයක් සහ නවීන පන්නයේ සෝෆාවක්
ඉතාමත් ශක්තිමත් සහ අලංකාර ගෘහ භාණ්ඩ කට්ටලයක් ඉක්මනින් විකිණීමට ඇත.
• තේක්ක ලී සෝෆා කට්ටලය: උසස් තත්ත්වයේ තේක්ක ලීයෙන් (Teak Wood) නිමවා ඇති පෞරාණික පෙනුමක් සහිත සෝෆා එකක් සහ පොඩි පුටු දෙකක් මෙහි ඇතුළත් වේ. මෙහි කැටයම් වැඩ දැකගත හැකි අතර ඉතා ශක්තිමත් මට්ටමක පවතී.(Cusion එක අලුතින් ගහන්න නෑ Vacuum කරලා polish කරානම් අලුටු Qulity එකටම තියෙනවා)
• නවීන සෝෆා එක: සීබ්රා මෝස්තර සහිත රෙදි ආවරණයක් සහිත විශාල සෝෆා එකක් සහා පොඩි පුටු දෙක මීට ඇතුළත් වේ. (අලුත්වැඩියාවන් කිහිපයක් තියෙනවා).
• මේ සියල්ලම එකවර රුපියල් 60,000 ක ඉතා සහනදායී මිලකට ලබා දෙනු ලැබේ.
• කල්පැවැත්ම සහ ගුණාත්මකභාවය ඉහළයි.
මිල: රු. 65,000/- (සියල්ලම සඳහා)
වැඩි විස්තර සඳහා අමතන්න: