අනර්ඝ තත්වයේ තේක්ක ලියෙන් නිෂ්පාදනය කරන ලද පුටු හයක් ඉක්මනින් විකිණිමට. කිසිදු අඩුපාඩුවක්, හානියක් සිදුව නැති හොඳම තත්වයේ පවතින පුටු 6කි. පරීක්ෂා කර බලා මිලදි ගත හැකිය. පරික්ෂාවෙන් අනතුරුව මිල ගණන් කතා කරගත හැක. (පුටුවක් රු.5000/-)