📌 පාවිච්චි කරන ලද අල්මාරියක් විකිණීමට ඇත .
📌 දොරවල් දෙක තේක්ක ලීයෙන් නිම කරවා ඇත .
📌 පොලිෂ් කර ඇත .
📌 මුදල කතා කර වෙනස් කර ගත හැක .