✅ HAYLEYS PLC ✅
හේලීස් සමුහ ව්‍යාපාරයට අයත් හේලීස් සෝලා අප ආයතනයට කාර්මික ශිල්පීන් බඳවා ගැනීම දැන් සිදු කෙරේ. පහත සුදුසුකම් ඔබත් සපුරා ඇත්නම් අප සොයන්නේ ඔබයි.....
# 💼 𝐏𝐎𝐒𝐈𝐓𝐈𝐎𝐍 | තනතුර : Technicians | කාර්මික ශිල්පීන්
# 💠 𝐑𝐄𝐐𝐔𝐈𝐑𝐄𝐌𝐄𝐍𝐓𝐒 | සුදුසුකම් :
【~】✪ NVQ level 4 සමත්ව තිබීම.
【~】✪ අවම වශයෙන් මාස 06 ක පළපුරුද්දක් තිබීම.
【~】✪ ඒකල, තඹුත්තේත්ගම, රත්නපුර, සමන්තුරේ සහ මරතමුනේ යන ප්‍රදේශයන්හි බඳවා ගැනීමේ කටයුතු දැන් සිදු කෙරෙන අතර ඔබත් අදම අයදුම් කරන්න.
# ✅ 𝐁𝐄𝐍𝐄𝐅𝐈𝐓𝐒 | වරප්‍රසාද :
ආකර්ෂණීය වැටුප් හා අනෙකුත් ඇදහිය නොහැකි දීමනා.
# ✅ 𝐇𝐎𝐖 𝐓𝐎 𝐀𝐏𝐏𝐋𝐘 | අයදුම් කලයුතු ආකාරය ✍️ :
ඉහත තනතුර සඳහා සුදුසූම පුද්ගලයා ඔබ නම්, මෙම දැන්වීමේ "Apply for this job" හරහා හෝ පහත සඳහන් දුරකථන අංකය හරහා අයදුම් කරන්න.
අදම ඔබේ අයදුම්පත WhatsApp කරන්න
ඔබත් අභියෝගාත්මක රැකියා අවස්ථාවන් ඔස්සේ වෘත්තීය ජීවිතයේ ඉහළම තලයකට පිවිසීමට සහ සුවිශාල අත්දැකීම් රාශියක් ලබා ගැනීමට මග බලා සිටින කුසලතාවන්ගෙන් පරිපූර්ණ අයෙක් නම් විද්‍යුත් තැපෑලෙහි විෂය රේඛාවේ ඉල්ලුම් කරන ලද තනතුර සඳහන් කරමින්, මෙම දැන්වීමෙන් දින 10ක් ඇතුළත වෙත විද්‍යුත් තැපෑලෙන් අයදුම් කරන්න.
# 📧 𝐸𝓂𝒶𝒾𝓁 | ඊ-මේල් ලිපිනය : careers@hayleysfentons.com
#📳 𝓒𝓸𝓷𝓽𝓪𝓬𝓽 | දුරකථන අංකය : 077 809 6809 - කිත්මල්
#📳 𝓒𝓸𝓷𝓽𝓪𝓬𝓽 | දුරකථන අංකය : 075 998 0010 – දිනේෂා