
Technician
CULINARY CONNECT – JOIN US FOR AN AMAZING CAREER JOURNEY
සාර්ථක වෘත්තීය ගමනක් සඳහා අප හා එක්වන්න
👨🏻🍳POSITION | තනතුර : Technician - කාර්මික ශිල්පී
🗺️LOCATION | ස්ථානය : COLOMBO - කොළඹ
JOB TASKS | වැඩ කාර්යයන්
• චිලර් සහ ෆ්රිසර් අළුත්වැඩියා සහ නඩත්තු කිරීම | Repair and Maintenance of Chillers and Freezers
• ගෑස් උපකරණ සහ වෙනත් උපකරණ (උදුන, මික්සර්, බ්ලෙන්ඩර්, කුකර් ආදිය) අළුත්වැඩියා සහ නඩත්තු කිරීම | Repair and Maintenance of Gas appliances and other equipment (stove, mixer, blender, cooker, etc.)
• විදුලි බෙදාහැරීම, නල කාර්මික වැඩ, යාන්ත්‍රික පද්ධති සහ ලේඛනකරණය පිළිබඳ දැනුම | Knowledge of electrical distribution, plumbing, mechanical systems and documentation
& similar duties | සහ මේ හා සමාන රාජකාරි
MINIMUM REQUIREMENTS | අවම සුදුසුකම්
• අවම වශයෙන් අවුරුදු 2ක පළපුරුද්ද | Minimum 2 years of experience
• NVQ III හෝ IV සහතිකය තිබීම අමතර වාසියක් වේ | Having NVQ III or IV certification is an added advantage
• Energetic & physically fit| ජවසම්පන්න සහ ශාරීරිකව යෝග්‍ය වීම
BENEFITS / ප්රතිලාභ
📌An attractive remuneration package based on experiences | අත්දැකීම් මත පදනම් වූ ආකර්ෂණීය වැටුප් පැකේජයක්
🎯Internal & External training on job skills and personal development | රැකියා නිපුණතා පුද්ගලික සංවර්ධනය පිළිබඳ අභ්‍යන්තර හා බාහිර පුහුණුව
🎖️Performance based promotion | දක්ෂතාවන්ට අනුව රැකියාවේ උසස් වීම්
👕Duty Meals and Uniforms provided | රාජකාරි ආහාර සහ නිල ඇඳුම්
& Many more……
𝐇𝐎𝐖 𝐓𝐎 𝐀𝐏𝐏𝐋𝐘 :
ඉහත තනතුර සඳහා සුදුසූම පුද්ගලයා ඔබ නම්,
📍OPTION 1
මෙම දැන්වීමේ "Apply for this job" හරහා හෝ / Click “APPLY JOB” in this vacancy post or
📞OPTION 2
පහත සඳහන් ජංගම දුරකථන අංකය සඳහා ඔබගේ CV යැවීමෙන් / Send you CV in WHATSAPP to the below mobile number
+94 766329791
📩OPTION 3
පහත විද්‍යුත් තැපැල් ලිපිනය සඳහා ඔබගේ CV යැවීමෙන් හෝ / Send you CV to below email address or
hr@foodstudio.lk
- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.
