# 💼 𝐏𝐎𝐒𝐈𝐓𝐈𝐎𝐍 | තනතුර : Team Member
------------------------------------------------------------------------
# 💠 𝐑𝐄𝐐𝐔𝐈𝐑𝐄𝐌𝐄𝐍𝐓𝐒 | සුදුසුකම් :
【~】✪ වයස අවු. 22 - 35 ත් අතර විය යුතුයි.
【~】✪ යතුරු පැදියක් තිබිය යුතුයි
# ✅ 𝐁𝐄𝐍𝐄𝐅𝐈𝐓𝐒 | වරප්‍රසාද :
ආකර්ශනීය වැටුපක් සහ අනෙකුත් වරප්‍රසාද රැසක් පිරිනැමේ.
【~】✪ වැටුප රු. 45,000/- ed 55,000/ ක් අතර
【~】✪ මසකට නිවාඩු 08ක් හිමිවේ.
【~】✪ පළපුරුද්ද සඳහා විශේෂ වැටුප් පරිමාණ
【~】✪ අභ්‍යන්තර උසස්වීම්
【~】✪ ස්ථිර රැකියා
【~】✪ රැකියාව අතරතුර ආහාරපාන නොමිලේ
【~】✪ නවාතැන් පහසුකම්
【~】✪ වසරක සේවා කාලය සම්පුර්ණ කරන සේවනයන් හට අපගේ විදේශ ශාඛාවන්හි සේවය කිරීමේ අවස්ථාව
【~】✪ වෛද්‍ය රක්ෂණාවරණය
= රු. මිලියනයක රිටිත රක්ෂණාවරණයක් සමග තටත් වරප්‍රසාද රාශියක් (උපන්දින, විවාහ, දරු උපත්, අධ්‍යාපන කටයුතු, දෙමවුපියන් රෝගාතුර වීම් සහ ස්වභාවික විපත් වැනි දෑ සදහා)
*කොන්දේසි සහිතයි.
# ✅ අයඳුම් කළ යුතු ආකාරය :
# ඉහත තනතුර සඳහා සුදුසූම පුද්ගලයා ඔබ නම්, බඳවා ගැනීමේ සම්මුඛ පරීක්ෂණ සඳහා පහත සදහන් ස්ථානයට පැමිණෙන්න. #
# ✅ 📅 සම්මුඛ පරීක්ෂණ පැවැත්වෙන දිනය 📅 : සඳුදා සිට සිකුරාදා
# ✅ ⌚ සම්මුඛ පරීක්ෂණ පැවැත්වෙන වේලාව ⌚: පෙ.ව 10.00 සිට ප.ව 4.00
# ✅ 📌 සම්මුඛ පරීක්ෂණය පැවැත්වෙන ස්ථානය 📌 : Union Place Pizza Hut