Stay Alert: Avoid Online Scams
- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.
✅ 💠 𝐖𝐀𝐋𝐊 - 𝐈𝐍 𝐈𝐍𝐓𝐄𝐑𝐕𝐈𝐄𝐖𝐒 💠 ✅
✅ දිවයින පුරා රැකියා ඇබෑ ර්තු | All Island Recruitment ✅
✅ 💠 වෙනස් වන ජිවන රටාවේ රසවත් අංගයක් වන්න..! 💠 ✅
# 💼 𝐏𝐎𝐒𝐈𝐓𝐈𝐎𝐍 | තනතුර : Team Member (Full Time)
=========================================
# 💠 𝐑𝐄𝐐𝐔𝐈𝐑𝐄𝐌𝐄𝐍𝐓𝐒 | සුදුසුකම් :
【~】✪ වයස අවු. 18 - 45 ත් අතර විය යුතුයි.
【~】✪ කණ්ඩායම් හැගීමෙන් සේවය කළ හැකි අයෙකු විය යුතුයි.
# ✅ 𝐁𝐄𝐍𝐄𝐅𝐈𝐓𝐒 | වරප්‍රසාද :
【~】✪~ වැටුප රු. 45,000/- ත් 55,000/-ත් අතර
【~】✪~ මසකට නිවාඩු 08ක් හිමිවේ
【~】✪~ පළපුරුද්ද සඳහා විශේෂ වැටුප් පරිමාණ
【~】✪~ අභ්‍යන්තර උසස්වීම්
【~】✪~ ස්ථිර රැකියා
【~】✪~ රැකියාව අතරතුර ආහාරපාන නොමිලේ
【~】✪~ ආයතනය විසින් නොමිලේ ලබා දෙන නවාතැන් පහසුකම්
【~】✪~ වෛද්‍ය රක්ෂණාවරණය
【~】✪~ රු. මිලියනයක ජිවිත රක්ෂණාවරණයක් සමග තවත් වරප්‍රසාද රාශියක්
( උපන්දින, විවාහ, දරු උපත්, අධ්‍යාපන කටයුතු, දෙමව්පියන් රෝගාතුර වීම් සහ ස්වභාවික විපත් වැනි දෑ සදහා )
*කොන්දේසි සහිතයි.
# ✅ 𝐇𝐎𝐖 𝐓𝐎 𝐀𝐏𝐏𝐋𝐘 | අයදුම් කලයුතු ආකාරය ✍️ :
# ඉහත තනතුර සඳහා සුදුසූම පුද්ගලයා ඔබ නම්, බඳවා ගැනීමේ සම්මුඛ පරීක්ෂණ සඳහා පහත සදහන් ස්ථානයට පැමිණෙන්න. #
# ✅ 📅 සම්මුඛ පරීක්ෂණ පැවැත්වෙන දිනයන් 📅 : සදුඳා සිට සිකුරාදා යන දිනයන්හීදී
# ✅ ⌚ සම්මුඛ පරීක්ෂණ පැවැත්වෙන වේලාව ⌚: පෙ.ව 10.00 සිට ප.ව 4.00 දක්වා,
# ✅ 📌 සම්මුඛ පරීක්ෂණය පැවැත්වෙන ස්ථානය 📌 : Union Place Gamma Training Academy වෙත හෝ ඔබට ආසන්නයේම ඇති
Pizza Hut අවන්හල පැමිණෙන්න.
එමෙන්ම සම්මුඛ පරීක්ෂණයට පැමිණීමට පෙර පහත සදහන් දුරකථන අංකයට ඇමතුමක් ලබා දී පැමිණෙන්න.
#📳 📞 𝓒𝓸𝓷𝓽𝓪𝓬𝓽 | දුරකථන අංකය : 0706 855 655 – Hotline
#📳 📞 𝓒𝓸𝓷𝓽𝓪𝓬𝓽 | දුරකථන අංකය : 076 9 859 456







