Description
🛋️තේක්ක දැව සෝෆා සෙට් එකක් විකණීමට – ඉතා හොඳ තත්වයේ
✳️ඉතාමත් ශක්තිමත් දිගු කාලයක් පාවිච්චි කල හැකි.
✳️සුවපහසු කුෂන්, fabric එකත් තවම හොඳ තත්වයේ පවතී.
✳️Three-seater sofa 1ක්
✳️Style: Sri Lankan teak design – living room / TV area වලට හොඳට match වෙනවා.
✳️මිල ගණන් සාකච්ඡා කර ගත හැක.
🛋️Selling a Teak Wood Sofa Set – Excellent Condition
✳️Very strong and durable wood.
✳️Cushions are comfortable and fabric is still neat.
🔺Condition: Used but very carefully maintained. Wood is strong. Seats are clean.
🔺Style: Sri Lankan teak design – suits any living room / TV area.
🔺Reason for selling: Changing home interior style.
🔺Price negotiable after inspection.
Teak sofa set (3/2/1) with coffee table for sale Rs 900000/=