🏠 ගෙදර පාවිච්චි කරපු උසස් තත්ත්වයේ ලී බඩු ඉක්මනට විකිණීමට
අපේ ගෙදර පාවිච්චි කරපු, හොඳම ලී වලින් නිමවාපු බඩු ටිකක් විකුණනවා. සුලු කැඩුම් බිඳුම්. හොඳ තත්ත්වයේ තියෙනවා.
📍 විකුණන බඩු සහ මිල ගණන්:
1. ලොකු කෑම මේසය - 6 දෙනෙක්ට කන්න පුළුවන් සයිස්
මිල: රු. 45,000
2. ලොකු කබඩ් එක - රාක්ක සහ ලාච්චු සහිතයි
මිල: රු. 45,000
3. ලී සෝෆා සෙට් එක - 3+2+1
මිල: රු. 30,000
✅ සම්පූර්ණ ලී. බාල ලී නෙවෙයි.
✅ කිසිම දෝෂයක් නෑ. අරන් පාවිච්චි කරන්නම පුළුවන්.
💰 තුනම එකට ගන්නවා නම් මිල ගණන් කතා කරගන්න පුළුවන්. අඩුවක් කරලා දෙන්නම්.
📍 Location: colombo 12
🚚 බඩු ගෙනියන්න ඕන ඔයාම. Delivery කරන්නෙ නෑ.
ගන්නම කැමති අය විතරක් කතා කරන්න. අනවශ්‍ය විදියට ගණන් කඩන්න එපා.
ඉක්මන් කරන්න. හොඳ බඩු ඉක්මනට යනවා.