රු. 80,000 කට මිලදී ගත්තකි
තේක්ක දැවයෙන් නිමවා ඇත.
මාස හයක් පමණක් භාවිතා කර ඇත.
Brand New තත්ත්වයේ පවතී.
කිසිදුම ගැටළුවක් නැත.
සියල්ල පරීක්ෂා කර බලා මිලදී ගත හැක.