Looking for a buyer for a second-hand teak study table. Both have been used in a home and are in excellent condition. Open to reasonable offers. Thanks!
පාවිච්චි කළ තේක්ක ලීයෙන් සාදන ලද study table එකක් සහ පොත් රාක්කයක් විකිණීමට ඇත. දෙකම නිවසක භාවිතා කර ඇති අතර හොඳ තත්ත්වයේ පවතී. සාධාරණ මිලකට දෙනු ලැබේ. ස්තූතියි!