Used teak wood sofa set for sale from T Suriyaarachchi– 3+2+1 seating with matching coffee table. Used only for 6 months, in very good condition. Selling at the best price.
භාවිතා කළ ටීක් ලී සෝෆා සෙට් එකක් විකිණීමට ඇත – 3+2+1 ආසන සහ මැච් වන කෝපි මේසයක් සමඟ. මාස 6ක් පමණක් භාවිතා කර ඇත, ඉතා හොඳ තත්ත්වයේ ඇත. හොඳම මිලකට විකිණීමට ඇත.