Teak Heavy Dining Table and 6 chairs
මිල නොව නිමාව සසදන්න
🏛️🏛️Showroom:Athurugiriya (in front of athurugiriye highway exit,Old athurugiriya road 2nd shop)
📞📞 Call Now to arrange cash on deliver 📞📞
🤗අප ආයතනයෙන් සොෆා සෙට් හා කෑම මේස කට්ටල භාණ්ඩයෙක් හරි අඩක් ගෙවා රැගෙන යා හැකිය.🤗
🟡ඉතිරි මුදල සමාන මාසික වාරික 3කින් ගෙවා නිම කර හැකිය .
🔆🔆පහසු ගෙවිමේ ක්රමයට ලබා ගැනිමේදි හැදුනුම් පතේ පිටපතක් හො රියදුරැ බලපත්රයේ පිටපතක් හා ස්ථිර පදිංචිය තහවුරු කිරිමට විදුලි බිල පතක් හො ජල බිල පතක් ඉදිරිපත් කිරිම පමණක් ප්රමාණවත් වේ.💁♂️
ඉහත සදහන් කර ඇති වට්ටම් මිල ගනන් අත්පිට ගැනුම් සදහා පමනක් වලංගුවන බව කාරුණාවේන් සලකන්න.
💳💳 We accsetp all visa master credit card
🔆 you can even pay from card on delivery
✴️All Wooden item made in orginal Teak
wood
✴️Lifetime replacement warranty
🔆Delivery can be arrange