Teak Furniture Set
ඉතා උසස් තත්ත්වයේ තේක්ක ලීයෙන් නිම කළ ගෘහ භාණ්ඩ විකිණීමට ඇත...
පාවිච්චි නොකරපු, ඉතා හොඳ මට්ටමේ පවතින උසස් නිමාවකින් යුත් ගෘහ භාණ්ඩ එකතුවක් ව්යාපාරික ස්ථානයකට හෝ නිවසකට විකිණීමට ඇත. තේක්ක ලීයෙන් නිමවා මනාව පොලිෂ් කර ඇති බැවින් දිගුකල් පවතින බව සහතිකයි.
Cashier Counter): ලාච්චු සහ අගුලු සහිත මනරම් නිමාව - 01
High Stools): කැෂියර් මේසයට ගැළපෙන උස පුටු - 02
Tables): ස්ලැට් මෝස්තරයට නිම කළ ශක්තිමත් මේස - 03
Dining Stools): මේසවලට ගැළපෙන පුටු - 09
Sink සහ බන්දේසිය
Small Shelf)
✅ 100% තේක්ක ලී (Teak Wood)
✅ උසස් ලෙස පොලිෂ් කර නිමවා ඇත
✅ අවන්හලකට (Restaurant/Cafe/Bar) ඉතාමත් සුදුසුයි
( වෙන වෙනම ගන්නවානම් )
කැෂියර් මේසය (තේක්ක නිමාව) 45,000 - 65,000
මේස (Tables) - 3ක් 15,000 - 20,000
පුටු (Dining Stools) - 9ක් 7,500 - 9,500
උස පුටු (High Stools) - 2ක් 10,000 - 12,500
කුඩා රාක්කය හා ෂින්ක් එක 10,000 - 15,000
එක වර ගන්නේනම් 195,000 / 210,000 අතර වේ .
මෙම බාන්ඩයේ සීරීම් හෝ වෙනත් අඩු පාඩු තිබුනොත් ගනන් වෙනස් වේ ...
එ වගෙ දෙයක් වි ඇත්නම් negotiable වේ .
"මේක Brand එකක් නෙවෙයි, හොඳම තේක්ක ලී (Teak wood) අරගෙන හොඳ වඩු කාර්මිකයෙක් ලවා විශේෂයෙන් සාදා ඇති අතර (Custom-made) හදවගත්ත බඩු වගයක්."
(High-quality finishing) යුතුව හදලා තියෙන්නේ."
(1) ලී වර්ගය - තේක්ක
(2) නිමාව - හොඳට පොල්ශ් කර ඉහළ නිමාවකින් යුතුයි .
(1) භාවිතය - ව්යාපාරික ස්ථානයකට වුණත් පාවිච්චි කරන්න පුළුවන් විදිහට හුඟක් ශක්තිමත්ව හදලා තියෙන්නේ"
phon number -
Address - kurunegala , nikawaratiya
- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.
- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.



