ටීක් සෝෆා සම්පූර්ණ සෙට් එකක්
ඉතා හොඳ තත්ත්වයේ ඇත
විදේශගත වන බැවින් විකිණීමට ඇත
කරුණාකර අප අමතන්න
නොමිලේ ඩිලිවරි පහසුකමද ඇත.