තේක්ක ලීයෙන් නිමවා ඇත
හොඳම තත්වයේ පවතී
දෙපස ඇඳි පුටු 2 ක් සහ ඇඳි රහිත පුටු 4 ක් ඇත
මිල ගණන් සාකච්චා කරගත හැක
***සවස 4න් පසු පමණක් අමතන්න. ඕනෑම අවස්ථාවක Whatsapp පණිවිඩයක් යොමුකර තබන්න