තේක ඇඳක් විකිණීමට තිබේ. ස්ප්‍රින් මෙට්ටයක් සහ comfort මෙට්ටයක් ඇත. ඇඳේ ප්‍රමාණය queen size. ඇඳ අලුත් පිටම ඇත.