Rs 75,000
Negotiable
Description
For sale by
Thanveer
Stay Alert: Avoid Online Scams
- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.
ඉතා හොඳ තත්වයේ ඇති ශක්තිමත් Teak ලී අල්මාරියක් විකිණීමට ඇත. ගෙදර භාවිතා කළ අල්මාරියක් වන අතර, ලී ගුණාත්මකභාවය සහ classic design එක ඉතා හොඳයි.
විශේෂාංග:
උස: 191 cm
පළල: 148 cm
ගැඹුර: 58 cm
ඇතුළත left side එකේ ඇඳුම් එල්ලීමට hanger space එකක් සහ storage space ඇත. Right side එකේ drawers සහ shelves තිබෙන නිසා ඇඳුම්, documents, cosmetics, bags වැනි දේවල් හොඳින් සකස් කර තබාගත හැක. දොරවල් lock කළ හැකි අතර, classic carved design එකක් සහිතයි.
තත්ත්වය: හොඳ භාවිත කළ තත්ත්වය
Material: Teak wood
Price: Rs. 75,000
Reason for selling: Space / upgrade purpose
Serious buyers only. මිල සුළු වශයෙන් සාකච්ඡා කළ හැක. Interested නම් message කරන්න.